📌Brand : WORLDEN
📌Model : WD-9300-D2
📌Automatic grade : Full Automatic
📌Max RPM : 5000
📌Motor Type : Direct Drive Servo Motor
KEYFEATURES :
✅Direct Drive Servo Motor: Energy-saving (up to 70% less energy) and lower noise/vibration compared to clutch
motors.
✅Automatic Thread Trimmer: Cuts the needle and bobbin threads automatically at the end of a seam, saving time
and thread.
✅Automatic Needle Positioning: Stops the needle in a set up or down position for easy pivoting and fabric removal.
✅High Speed: Typically up to 5,000 stitches per minute (SPM) for efficient production.
✅Auto Presser Foot Lift (on Full Option models): Lifts the presser foot automatically.
✅LED Lamp: Built-in lighting for a better sewing view.
✅Control Panel: Allows for easy adjustment of speed and often includes stitch-related functions.
✅Single-Needle Lockstitch: Provides reliable and precise stitching for various light to medium fabrics.
PERFECT FOR:
▶️Efficient Production: Ideal for apparel workshops, small businesses, and factories due to its high speed and tim
saving automatic
features (like the trimmer and needle position).
▶️Everyday Sewing: Perfectly suited for standard applications in garment manufacturing,
▶️Light to Medium Fabrics: Including cotton, wool, chemical fiber fabrics, and knits.
▶️Garments: Shirts, dresses, trousers, etc.
▶️Light-Weight Upholstery: Small-scale or lighter upholstery work.
*********************************************************************
✅70% දක්වා ඉතිරි කරනවා. සාමාන්‍ය මෝටරවලට වඩා ශබ්දය සහ කම්පනය (Noise/Vibration) ගොඩක් අඩුයි.
✅මහලා ඉවර වුණාම ඉබේම නූල් කපනවා. මේ නිසා කාලය ඉතිරි වෙනවා, නූල් අපතේ යෑමත් අඩුයි.
✅මහන එක නැවැත්තුවම කටුව ඉබේම උඩින් හෝ යටින් නතර වෙනවා. රෙදි කරකවලා මහන්න (Pivoting) හරිම ලේසියි.
✅විනාඩියකට මැහුම් 5,000ක් (SPM) දක්වා වේගයෙන් මහන්න පුළුවන්. නිෂ්පාදන කටයුතු (Production) ඉක්මන් කරන්න ඉතා හොඳයි.
✅පාගන ෆුට් එක ඉබේම උඩට ඔසවනවා. වැඩේ තවත් පහසු වෙනවා.
✅වැඩ කරන ස්ථානය හොඳින් ආලෝකමත් කරන Built-in ලයිට් එකක් තියෙනවා.
✅ Control Panel (පාලක පැනලය): මැෂින් එකේ වේගය සහ අනෙකුත් සැකසුම් (Settings) පහසුවෙන් වෙනස් කරන්න පුළුවන්.
✅විවිධ වර්ගයේ රෙදි සඳහා ඉතා විශ්වාසදායක සහ නිරවද්‍ය (Precise) මැහුමක් ලබා දෙනවා.
▶️අධික වේගය සහ ඔටෝ නූල් කැපීම වැනි පහසුකම් නිසා ඇඟලුම් කර්මාන්ත ශාලා (Apparel workshops) සහ කුඩා ව්‍යාපාර සඳහා ඉතාම
සුදුසුයි.
▶️ඇඳුම් නිෂ්පාදනයේ සාමාන්‍ය අවශ්‍යතා සඳහා කදිමයි.
▶️රෙදි වර්ග: කපු (Cotton), ලොම් (Wool), කෘත්‍රිම තන්තු (Chemical fiber fabrics) සහ ගෙතුම් රෙදි (Knits) වැනි දේ මහන්න පුළුවන්.
▶️Shirt ,ගවුම්, කලිසම් වැනි ඇඳුම් මහන්න ඉතාම හොඳයි.
▶️සැහැල්ලු වර්ගයේ උඩු වියන් (Sofa covers/Curtains) වැනි වැඩ සඳහාත් පාවිච්චි කරන්න පුළුවන්.
*********************************************************
🎒🎒🎒🎒🎒🎒🎒🎒🎒🎒🎒🎒🎒🎒🎒🎒🎒🎒🎒🎒🎒🎒
🔹🔹 SMART APPAREL SOLUTIONS 🔹🔹
📍 248, Pamunuwa Rd,
Maharagama.
පමුනුව පාර මහරගම.
(1 km from Maharagama Town / මහරගම නගරයේ සිට පමුනුව දෙසට කි.මී 1යි.)
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://www.smartapparelsolutions.lk/
🟡 (WORLDEN, ZOJE, JACK බලයලත් අලෙවි නියෝජිත)🟡
🟡🟡DELIVERY AVAILABLE FOR CHEAP RATES🟡🟡
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


WORLDEN Semi Automatic Direct drive lockstitch machine with trimmer
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 88,500දින 14
Worlden Semi Automatic Direct Drive Lockstitch Machine with Trimmer
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 88,500දින 16
WORLDEN Direct Drive Lockstitch Button Attaching Machine
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 345,000පැය 21
Worlden Single Needle Direct Drive Lockstitch Machine
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 75,000දින 51
