(👉ඔබගේ පරණ tiles වලට හානියක් නොවන සේ )👈වර්ගවාසදයක Slab Waterproofing සේවාවන් ලබාදෙයි. වහල slab, concrete roof, terrace සහ balcony වලින් ජල කාන්දුවීම්, තෙතමනය, crack සහ ගොඩනැගිලි හානි වලින් ආරක්ෂා කිරීම සඳහා උසස් තත්ත්වයේ waterproofing විසඳුම් ලබාදෙයි.
අපගේ පළපුරුදු කණ්ඩායම නවීන waterproofing ක්රම සහ උසස් තත්ත්වයේ chemical materials භාවිතයෙන් දිගුකාලීන ආරක්ෂාවක් ලබාදෙයි. නිවාස, apartment, commercial building, factory සහ නව ඉදිකිරීම් සඳහා සුදුසු සේවාවකි.
✅ Roof slab leak repair
✅ Concrete slab waterproof coating
✅ Crack sealing & chemical treatment
✅ Heat-resistant waterproof systems
✅ දිගුකාලීන warranty සහිත සේවාව
✅ සාධාරණ මිලට විශ්වාසදායක වැඩ නිමාව
ගෙවල්, ගබඩා සහ ගොඩනැගිලි වල slab waterproofing සේවාව සඳහා අදම අප අමතන්න.