C & K Nursing and Care Center ( Pvt ) Ltd
පැය 24 පුරාවටම ඒ අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා සාත්තු සේවාවන් සපයන මේ ආයතනය මගින් ,
✅රෝගීන්ගේ දිනපතා Blood Pressure හා අනෙකුත් Tests වගේම ,
✅සුවපහසු කාමර ,
✅සෞඛ්‍ය සම්පන්න ආහාර හා කෙටි ආහාර පාන ,
✅විනෝදාස්වාදය සදහා ක්‍රියාකාරකම් හා ✅විනෝද උත්සව ,
✅කායික සුවපහසුව සදහා කරන ක්‍රියාකාරකම් වගේ සේවාවන් රාශියක් ඒ අදාළ රෝගීන් සදහා සිදුකරනු ලබනවා .
ඔයාටත් ඔයාගෙ සිටින වැඩිහිටියන් හෝ රෝගී තත්ත්වයකින් සිටින පුද්ගලයන්ව විශ්වාසවන්තව ,
කිසිම බයක් සැකක් නැතිව ඒ නිසා මේ අයට බලාගන්න බාරදෙන්න පුලුවන් දෙපාරක් හිතන්නෙ නැතිව .
ඉතින් ඔයාටත් ඔයාගෙ Busy Life එකත් එක්ක මගහැරෙන ඒ අයව ඒ අයට අවශ්‍ය ආදරය රැකවරණය ඔයාලගෙන් වගේම හොදින් ලබාදෙන්න සලස්වන්න අවශ්‍ය නම් අදම C & K Nursing and Care Center ( Pvt ) Ltd වෙත බාරදෙන්න .
ඔබගේ පහසුව සදහා අපගේ සාකාවන්
කැස්බෑව
අතුරැගිරිය
දෙපානම
ඔයාටත් කිසිම බයක් නැතිව අපගේ ළගම තියෙන ශාඛාවෙන් ඔබේ ආදරණීය වැඩිහිටියන් හා රෝගීන් හට සේවාවන් ලබා ගන්න.