# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ව්‍යාපාර සංවර්ධන විධායක (නුපුහුණු) - වත්තල
වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන යන පැලට් නිශ්පාදන කර්මාන්ත ශාලාවක් සදහා නුපුහුණු ව්‍යාපාර සංවර්ධන විධායකවරු (Business Development Executive) අවශ්‍ය කර තිබේ.
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ උ. පො. ස. උසස් පෙල (A/L) සමත් වීම
【~】✪ වලංගු යතුරු පැදි බලපත්‍රයක් හිමි පිරිමි පුද්ගලයෙකු වීම
【~】✪ දක්ෂ කඩිසර උද්යෝගිමත් පුද්ගලයෙකු වීම
【~】✪ වයස අවුරුදු විසිපහ (25) නොයික්ම වීම
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 0078657 තුසිත
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : ThusithaL@lolc.com