# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : කර්මාන්තශාලා/වැඩබිම් සහායක (පුහුණු/නුපුහුණු) – මල්වාන
බියගම මල්වාන ප්‍රදේශයේ අලුතින් ආරම්භ කිරීමට යෝජිත කර්මාන්ත ශාලාවක් සඳහා කර්මාන්තශාලා/වැඩබිම් සහායකයන් අවශ්‍ය කර තිබේ.
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අ පො ස සාමාන්‍ය පෙල (O/L) පෙනී සිටීම
【~】✪ වලංගු යතුරු පැදි බලපත්‍රයක් හිමි පිරිමි පුද්ගලයෙකු වීම
【~】✪ දක්ෂ කඩිසර උද්යෝගිමත් පුද්ගලයෙකු වීම
【~】✪ වයස අවුරුදු හතලිහ (40) නොයික්ම වීම
【~】✪ කර්මාන්තශාලාවේ/වැඩ බිමේ අවශ්‍ය කටයුතු සඳහා සහයෝගය දැක්වීමේ හැකියාව
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 0078657- තුසිත