*📚 අපොස සාමාන්‍ය පෙළ (O/L) ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය උපකාරක පන්ති – නව සිසුන් බඳවා ගැනේ!* *2026/2027 O/L විභාගයට සූදානම් වන සිසුන් සඳහා විශේෂ අවස්ථාවක්!* විෂය මුල සිට සරලව අවබෝධ කරගෙන විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට දැන්ම අපගේ උපකාරක පන්තියට එක්වන්න. *පන්තියේ විශේෂතා* ✅ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම ✅ මුල සිට සරල හා පහසු ක්‍රමයට ඉගැන්වීම ✅ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ✅ මාසික ඇගයීම් හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර ✅ කෙටි සටහන් හා පුනරීක්ෂණ වැඩසටහන් ✅ සෑම සිසුවෙකුටම වෙන වෙනම අවධානය වැඩි විස්තර G.ලහිරු මධුශාන් 🎓 B.B.A. MGT.(Acc) SP University of Ruhuna.