වත්තල මාබෝල ලයිට් හවුස් හෝටලය අසලින් මීගමුව පාරට මීටර් 300න් කදිම බිම්කොටසක්
නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය ,ප්රාදේශීය සබාවේ අනුමත පිඹුරුපත් හා පහසුගෙවීමේ ක්රම
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
එසේ නැතිනම් වාරික 40කින් ගෙවන්න.
30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්