මීගමුව කොළඹ පාරට මීටර් 300යි.වත්තල මාබෝල නේවාසික පදිංචිටයට හා ආයෝනයට කදිම බිම්කොටස් නලජලය ලබාදී ඇත්.තෙකලා විදුලිය ලබාදී ඇත.ප්රාදේශීය සබාවේ අනුමැතිය ලබාගෙන ඇත.කොන්ක්රීට් කානු පද්ධතිය හා පුලුල් මන්මාවත් සහිතයි.
පහසු ගෙවීමේ ක්රම සහිතව.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ඉතිරියට මාස 40කින් පොලී නැතිව ගෙවන්න ගන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 2කින් පොලී නැතිව ගෙවන්න
මූලික ගෙවීම 25%පමනක් ගෙවන්න මාස් පතා වාරික නෑ,පොලී නෑ සම්පූර්න මුදල් එකවර වසරකින් ගෙවන්න.