මීගමුව කදිරාන දේවාලය අසල පාසල් මාවතේ මීටර්200යි. නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,ඉඩම වටා ආරෂිත තාප්ප යොදා ඇත. ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිතයි
සම්පූර්න මුදල් දින 07ක් ඇතුලත ගෙවා නිමකිරීමේදී ව්සේස මිල අඩුකිරීම්
නැතිනම් මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමති වීදිහට වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න
25% මූලික ගෙවීමක් කර ඉතිරියට බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක