💫 2025 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීම 💫
විද්‍යාව
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා... / සිංහල මාධ්‍යය
තනි හා කණ්ඩායම් පන්ති
නිවසට පැමිණ ඉගැන්වීම
* සෑම සිසුවෙකු සඳහාම විශේෂ අවධානයක් ලබා දෙන අතර, මුල සිට සරලව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කරනු ලැබේ.
* සෑම පාඩමක් සඳහාම නිබන්ධන ලබා දේ.
*සෑම වාර අවසාන විභාගයකට පෙරම පෙරහුරු විභාගයක්...
10 සහ 11 ශ්‍රේණි සඳහා විශේෂ වැඩපිළිවෙලක්...
💫 විද්‍යාව 💫
ෂෙහාන් සුගතපාල
( රාජගිරිය /I.D.H /කෝට්ටේ /බත්තරමුල්ල /අංගොඩ /නුගේගොඩ/කිරුලපන /මාලබේ/මහරගම/කොට්ටාව /තලංගම/කඩුවෙල/අතුරුගිරිය/නාරාහේන්පිට/කඩුවෙල/තලවතුගොඩග /
ගම්පහ / කැලණිය / කඩවත / කිරිබත්ගොඩ/ දෙල්ගොඩ/ බියගම / වැලිවේරිය )
සැ.යු - කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පන්ති පැවැත්වීම සිදුකරනු ලැබේ.
.)
සැ. යු :- සීමිත සිසුන් ගණනක් පමණක් බඳවා ගැනේ.