ඔබත් 20 - 40 අතර,
සුහදව සේවය කල හැකි.
වගකීමෙන් වැඩ කිරීමට හැකි දක්ෂ ,සා/පෙල සමත් සහයෝගයෙන් වැඩ කර හැකි අයෙකු නම් පුර්ණ කාලීන රැකියාවක් සඳහා අදම අයදුම් කරන්න.
නවාතැන් පහසුකම් සැපයේ.
පැමිණීමේ දීමනා හා ETF/EPF
මාසික වැටුප රු. 35,000 - රු. 45,000ත්
අතර
මාසයක පුහුණුවක් ලබා දේ.
සුදුසුකම් මත වැටුප් වැඩි කර ගත හැකිය
මෙවර උසස්පෙළ පෙනීසිටි අයටද අයදුම් කල හැක
ක්‍රියාශීලී කණ්ඩායම් ක්‍රීඩකයින් වීම අමතර වාසියකි
ආහාර පාන සපයනු ලැබේ.
පුහුණු නුපුහුණු දෙපිරිසටම අයදුම් කල හැකිය.
විදුලි රැහැන් ඇදීම සඳහා විදුලි කාර්මිකයෙකු සෙවීම සහ ශ්‍රව්‍ය දෘශ්‍ය ස්ථාපනය පිළිබඳ දැනුම අමතර වාසියකි.