මරදාන දැන්වීම් ප්‍රචාරණ ආයතනයකට නිවේදකයන් සහ නිවේදිකාවන් අවශ්‍යය කර තිබේ..
කථිකත්වයෙන් / මනා සන්නිවේදන සහා අන්තර් පුද්ගල කුසලතා යන හැකියාව තිබිය යුතු වේ..
Full Time සහ Part Time (නිවසේ සිට) කල හැක..
(Out door හෝ In door)
නිවසේ සිට ද ඔබට මෙම රැකියාවට සම්බන්ධ විය හැක....
සැලකිය යුතු :- පළපුරුද්ද මත බදවා ගැනීම් සිදුකරයි..
ඔබත් මෙම සුදුසුකම් ඇත් අයෙක් නම් ඔබගේ අයදුම් පත (CV) අදම අප වෙත Whats App කරන්න :- 0777776472