ගෙදර වැඩ වලට අඩු මිලකට VBW ලීටර් 20 වැකූම් ක්ලීනර් එක මිහිර හාඩ්වෙයාර් වෙතින්...
තත්ත්වය : අලුත්ම.
වර්ගය : VBW.
ලීටර් 20 ප්රමාණයේ.
මෝටරය : වොට් 1000.
MEN පවර්ටූල්ස් සමාගමෙන් ආනයනය කරන VBW වර්ගයේ වැකූම් ක්ලීනර් මාදිලි.
බ්ලෝවර් පහසුකමත් ස්මගින්.
MEN සමාගමෙන් පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
⚠️ මෙම මාදිලිය ගෘහස්ථ පරිහරණය සඳහා අඩු මිලට නිශ්පාදිත එකකි, දිනපතා වැඩ ගන්නා වාහන සේවා ස්ථාන හෝ වෙනත් වෘත්තීමය භාවිතයන් සඳහා ප්රමාණවත් නොවේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
Budget oriented VBW vacuum cleaners suitable for domestic use.
Brand : VBW by MEN power tools company.
Blower function is also available.
Capacity : 20L.
Motor : 1000 Watts
With six months repair type warranty by MEN power tools company.
⚠️ This is a budget oriented vacuum cleaner model intended for domestic usages only. Not built for daily use on commercial purposes such as in vehicle service / detailing centers or commercial buildings or any such heavy duty applications.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.