Renuka Group - Agri Foods
වායුසමන යන්ත්‍ර කාර්මික ශිල්පින් ( AC Technician )
About the role
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : වායුසමන යන්ත්‍ර කාර්මික ශිල්පින් ( AC Technician )
ලංකාවේ ප්රමුඛ පෙළේ දේශීය ආයතනයක්වන රේණුකා අග්රි ෆුඩ්ස් ආයතනය හා සම්බන්ධ වී ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට අවස්ථාවක්!
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
ආයතනයේ වායුසමන යන්ත්‍ර හා සම්බන්ධ කටයුතු වලදි මුලිකත්වය ගෙන කටයුතු කිර්‍ර්ම හා නඩත්තු කටයුතු මනාව පවත්වාගෙන යමන් ආයතනයේ නිෂ්පාදන ඵලදායිතාව ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට දායක විම මෙහිදී බලාපොරත්තුවේ.
【~】✪
▪️ German tech අභ්‍යාස ආයතනය මගින් පවත්වනු ලැබු ශීතකරණ හා වායු සමීකරණ ශිල්පිය පිළිබඳ පුර්ණකාලීන පාඨමාලාවක් හාදාරා තිබිම හා වායුසමන යන්ත්‍ර කාර්මික ශිල්පියෙකු ලෙස වසර 2 කට නොඅඩු රැකියා පලපුරුද්ද
▪️NVQ 4 සුදුසුකම හා වායුසමන යන්ත්‍ර කාර්මික ශිල්පියෙකු ලෙස වසර 4 කට නොඅඩු රැකියා පලපුරුද්ද
▪️ ශීතකරණ හා වායු සමීකරණ ශිල්පය පිළිබඳ මනා දැනුමක් ඇත .
▪️වයස අවුරුදු 30 - 45 අතර.
▪️කළුතර දිස්ත්‍රික්කයේ හෝ එ අවට ප්‍රදේශ වල පදිංචි කරුවන් සදහා විශේෂයි
පහත දුරකථන අංක ඔස්සේ ඔබගේ අයදුම්පත්‍රය යොමු කිරීමට හා අපට සම්බන්ධ කරගැනීමට කටයුතු කරන්න.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ රැකියාවක් සොයාගැනීමට අපහසු මෙම කාලය තුළ අතිකාල හා අනෙකුත් දීමනා සමඟ සිත්ගන්නා ක වැටුපක් සමඟ ස්ථිර රැකියාවක් අපි ඔබට ලබාදෙන්නෙමු
【~】✪ නොමිලේ නිල ඇදුම්
【~】✪ නොමිලේ වෛද්‍ය පරීක්ෂන
【~】✪ වාර්ෂික වැටුප් වැඩිවීම්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :
070 266 5935 - දිනේෂ්
071 963 4155-. අශාන්
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@renukagroup.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : 69, ශ්‍රී පීනරතන පාර, කොළඹ 02