පානදුර සචිත්ර රෝහලේ වයුසමීකරණ නඩත්තු සහ අලුත්වැඩියා නිලධාරි තනතුර (AC Technician) සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. ආකර්ශනීය වැටුප් සහ දීමනා සහිතයි.
සුදුසුකම්
» වයුසමීකරණ පිලිබඳ මනා දැනුම සහ පළපුරුද්ද (වසර 5කට වැඩි)
» විදුලි කාර්මික ශිල්පීය දැනුම ද අමතර සුදුසුකමකි
» අ.පො.ස. (සා.පෙළ.) සමත්
» වයස අවුරුදු 50ට අඩු
» පානදුර අවට ප්රදේශයන්ගෙන් විශේෂයි
ලිපිනය
සචිත්ර පෞද්ගලික රෝහල
76, හොරණ පාර, පානදුර.
ඔබගේ අයදුම්පත් E-mail හෝ WhatsApp මගින් යොමු කරන්න.
E-mail: hr@sachitragroup
WhatsApp: 06240425
Call: 70133603