WIN ONLINE COACHING CENTRE
උසස් පෙළ දේශපාලන විද්‍යාව සහ මාධ්‍ය අධ්‍යයනය පන්ති
විශය මුලුමනින්ම ආවරණය කිරීම
සෑම පාඩමකටම Pdf කෙටිසටහන්
Whatsapp හරහා පැය 24 ක සහය
විශය ප්‍රවීණතාව අඩු සිසුන්ට වෙනම නැවත පැහැදිලි කිරීම
MCQ,Structured Essay and Essay
Exam Tips
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
Zoom තාක්ෂණය ඔස්සේ.
තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති.
පහසු වෙලාවක් හා දිනයක් වෙන් කරගත හැකිය.
පැයකට රු.750 / මසකට පැය 16 යි.
2021/2022 උසස් පෙළ විශිෂ්ට ප්‍රථිඵල ලබාගත් විශ්වවිද්‍යාල සිසුවියක විසින් මෙහෙයවනු ලැබේ. වසර 3 ක ඉගැන්වීම් පළපුරුදු සහිතයි.
ලියාපදිංචි වීමට (Call or whatsapp)-
Follow us on Facebook-WIN Online Coaching Centre
මෙහෙයවීම,
වින්දියා රසංජනි.
Dip.HRM(Reading)
Dip.Practical English(Reading)
Foundation Dip.Law(Reading)
BMS.HRM(Hons)-UG
Founder-Win Online Coaching Centre
Author