නිවසේ භාවිතය සඳහා වසර 6 කට පමණ පෙර මිලදී ගත් , කිහිප වරක් පමණක් භාවිතා කරන ලද petrol ජෙනරේටරය. දැනට වැඩ නොකරන තත්ත්වයෙ ඇත. රෙපයාර් කරගත හැකිය. (ඔයීල් එක්ක කලවම් කරන්න ඔන නැහැ, Petrol පමණි)
Used 1.2 Kva Petrol Generator (bought it 6 years ago), Not working, can be repairable, Rarely Used During Power Cuts. (Only petrol, no need to mixed with Oil)