කඩවත නගරට මීටර 350 ක් දුරින් (ප්රධාන පාරට විනාඩි 4) , (අධිවේගී පිවිසුමට 900m) අලුතින් සාදන ලද කාමර 2ක් සහ විසිත්ත කාමරය, මුළුතැන්ගෙය, නාන කාමරය සහිත උඩුමහල් නව නිවස නව යුවළකට හෝ කුඩා පවුලකට කුලියට තිබේ
> නිස්කලංක ආරක්ෂිත පරිසරයක පිහිටා ඇත
> ටයිල් කර ඇත
> සියළු බැංකු,සුපිරි වෙළෙඳ සැල් හා සියළු පහසුකම් සහිතයි
+++ මාසික කුලිය – 35,000/=
වැඩ් විස්තර සදහා අමතන්න