මහර දලුපිටිය සෙත්වත්ත පිහිටි නිවසක උඩු මහල කුලියට දීමට ඇත.
> සියලු පහසුකම් සහිතයි
> පර්චස් 23
> වර්ග අඩි 1500
> නිදන කාමර 2
> Attach bathroom 1
> සාලය
> කුස්සිය
> සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
> මාස 6ක අත්තිකාරම්
+++ මාසික කුලිය – රු40,000/= ( මිල ගනන් සාකච්ඡා කර ගත හැක)
+++ වැඩි විස්තර සදහා අමතන්න