කඩවත ගණේමුල්ල පාර ප්රධාන මාර්ගයට 100m දුරින් ප්රාදේශීය සභා පාරට මුහුණලා පිහිටි සියලුම පහසුකම් සහිත තනි වත්තක නිවසක් බදු දීමට තිබේ
> කඩවත නගරයට 1km විනාඩි 5යි
> වර්ග අඩි 1500
> පර්චස් 14
> නිදන කාමර 3
> නාන කාමර 1
මාසික කුලිය =RS 45000/= PER MONTH
වැඩි විස්තර සදහා අමතන්න –