![Uber Eats Driver Partner - Colombo 1](https://i.ikman-st.com/u/uber-eats-driver-partner-colombo-1-colombo-6/46c79619-0bfe-46f5-8d61-f8fc521ceb25/72/54/cropped.jpg)
රුපියල් ලක්ශ දෙකකට වැඩි ඉහල මාසික ආදායමක්, Full Time හෝ Part Time Job එකක් !
අමතර අදායමක් ! අමතර අදායමක් !
කාර්, වෑන්, ත්‍රීරෝද රථ මොටර් සයිකල් සදහා Nonstop පැය 24 පුරාම හයර් සහ Delivery ලබාගන්න අදම Uber සමග නොමිලේ ලියාපදිංචි වෙන්න.
ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට 0705208500 හෝ 0714250000 WhatsApp හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ).
රැකියා වල නියුතු ඔබගේ මාසික Petrol වියදමට Cover කරගන්න අවස්ථාවක්!
1. රියදුරු බලපත්‍රය දෙපැත්තම - Driving Licence Double Side
2. අදායම් බලපත්‍රය - Revenue Licence
3. රක්ෂණ සහතිකය - Insurance Card
4. සෙල්ෆි ඡායාරුපයක් - Selfie Photo
5. දුරකථන අංකය - Phone No
6. දුම් සහතිකය - Eco Test
7. ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය
8. ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් - Vehicle Book or True Copy ( කාර්, වෑන් / Eats සදහා පමණයි )
Uber Daily Income
Uber Mini Car හයර් සදහා 🚗 🚙 🚕
දිනක ඉපයීමේ හැකියාව - Rs.7,500 - 12,000
Uber Sedan Car හයර් සදහා 🚗 🚙 🚕
දිනක ඉපයීමේ හැකියාව - Rs.7,500 - 15,000
Uber Mini Van හයර් සදහා 🚐 🚌
දිනක ඉපයීමේ හැකියාව - Rs.7,500 - 12,000
සියලුම මිනිවැන් රථ )
Uber Van හයර් සදහා 🚐 🚌
දිනක ඉපයීමේ හැකියාව - Rs.10,000 - 20,000
සියලුම වැන් රථ )
Uber Tuk ( Three Wheel ) හයර් සදහා 🛺
දිනක ඉපයීමේ හැකියාව - Rs.5,000 - 7,500
සියලුම ත්‍රීරෝද රථ )
Uber Eats Bike ( Food Delivery Bike )
Uber Moto ( Hire Documents Parcel ) සදහා 🏍️
දිනක ඉපයීමේ හැකියාව - Rs.5,000 - 7,500
සියලුම මොටර් සයිකල් සහ Scooters )
දැනට මෙම සේවාව පවතින දිස්ත්‍රික්ක
කොළඹ - Car, Van, Thee Wheel , Bike
ගම්පහ - Car, Van, Thee Wheel , Bike
කළුතර - Car, Van, Thee Wheel , Bike
ගාල්ල - Car, Van, Thee Wheel , Bike
මාතර - Car, Van, Thee Wheel , Bike
මහනුවර - Car, Van, Thee Wheel පමණයි
අනෙකුත් ඕනෑම දිස්ත්‍රික්කයක - Car, Van පමණයි
(ලියාපදිංචිය නොමිලේ).
අදම ලියාපදිංචි වී බොනස් මුදල් ලබා ගන්න.
Uber Van සදහා Rs.12,000/-
Uber Car සදහා Rs.4,000/-
Uber Tuk සදහා Rs.2,500/-
Uber Moto සදහා Rs.5,000/-
Uber Eats සදහා Rs.6,000/-
( Bonus මුදල් ලබා ගත හැකි වන්නේ WhatsApp හරහා ලියාපදිංචි වීමේදී පමණයි. )
සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් ඔබ සතුව පැවතිය යුතුය.
ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව පැය 24 පුරාම දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක.
Uber සමග විනාඩි 10න් ලියාපදිංචි වෙන්න අදම අමතන්න.
වැඩි විස්තර සදහා 0705208500 හෝ 0714250000 REG ලෙස Type කර WhatsApp Message එකක් එවන්න.
වැඩි විස්තර සදහා අමතන්න - 0714250000
ඔබත් Uber සමග ජීවිතය ජයගන්න, ඔබේ ඉලක්ක වෙත පහසුවෙන් ලගාවෙන්න. අදම Uber සමග ලියාපදිංචි වෙන්න.
රට තුල පවතින තත්ත්වය යටතේ රැකියා / ව්‍යපාර ආදායම මාර්ග අහිමි වූ හො වෙනත් Full time හෝ Part Time අදායම මාර්ගයක් හොයන කාර්, වෑන්, ත්‍රීරෝද රථ මොටර් සයිකල් හිමි ඔබගේ යහළුවන් හෝ හිතවතුන් Uber පිලිබඳව දැනුවත් කර ඔවුන්ට අත්වැලක් වීමට සහයෝගය ලබා දෙන්න.
![b9d4b052-ade6-4c9e-96bf-019ef4cb985c](https://i.ikman-st.com/u/uber-eats-driver-partner-colombo-1-colombo-6/b9d4b052-ade6-4c9e-96bf-019ef4cb985c/653/1000/fitted.jpg)
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
![Uber Affiliate කොළඹ](https://i.ikman-st.com/u/uberaffiliate/58e81b42-3451-417d-be58-29a141a710fe/48/36/cropped.jpg)
- විශිෂ්ටම
Uber Van Driver Partner - Colombo 1
Uber Affiliateරු 150,000 - 250,000සාමාජිකයාකොළඹ, රියදුරුදින 8 - විශිෂ්ටම
Uber Tuk Driver Partner - Colombo 1
Uber Affiliateරු 150,000 - 200,000සාමාජිකයාකොළඹ, රියදුරුදින 10 - විශිෂ්ටම
Uber Eats Driver Partner
Uber Affiliateරු 100,000 - 150,000සාමාජිකයාකොළඹ, රියදුරුදින 35 - විශිෂ්ටම
Uber Eats Driver Partner - Colombo 6
Uber Affiliateරු 100,000 - 150,000සාමාජිකයාකොළඹ, රියදුරුදින 10