*කැලණිය පිහිටි Admoo Print Point අප ආයතනයට සිංහල හා ඉංග්‍රීසි ටයිප් කළ හැකි Type Setter කෙනෙක් අවශ්‍ය වී ඇත.
*Word/ Excel පිළිබඳ දැනුම අත්‍යාවශ්‍ය වේ.
*Photo Copy/ Laminating/ Binding ගැන දැනුමක් තිබීම අමතර සුදුසුකමකි.
*අවුරුදු 20ත් 35ත් අතර විශේෂයි.
*සේවා පළපුරුද්ද මත ඉහල වැටුප්
*වැඩ කරන කාලය - සඳුදා සිට සිකුරාදා දිනයන්හි උදෑසන 8.00 සිට සවස 5.00 දක්වාත් සෙනසුරාදා දින උදෑසන 9.00 සිට සවස 5.00 දක්වාත්ය.
*සතියේ ඉරිදා දින සහ සෑම මසකම පොහොය දිනයන් නිවාඩු දින වේ.
*කැලණිය/ කිරිබත්ගොඩ/ කඩවත අවටින් විශේෂයි.
* මේ සඳහා ඔබ සුදුසුම පුද්ගලයා යැයි හැඟේ නම් ඔබගේ ජීව දත්ත (CV) තොරතුරු වාර්තාව පහත අංකය වෙත whatsapp මාර්ගයෙන් හෝ පහත email ලිපිනය වෙත email මාර්ගයෙන් හෝ යොමු කරන්න.
*වැඩි විස්තර සඳහා අමතන්න.
Email- printadmoo@gmail.com