අලුතින් ඉදි කරන කඩවත – නුවර අධිවේගී මාර්ගය අසල ,කොළඹ – නුවර ප්රධාන පාරට කිලෝ මීටර් 1 1/2ක් දුරින් සහ කඩවත නගරයට කිලෝ මීටර් 2 ක් දුරින් පිහිටි අංග සම්පුර්න දෙමහල් නිවස විකිණීමට
> පර්චස් 12
> වර්ග අඩි – 3500කට ආසන්න
> නිදන කාමර 3 (ප්රධාන නිදන කාමරය වායු සමනය කර ඇත. attach Bathroom සහිතයි)
> නාන කාමර 2 (with Hot Water )
> විසිත්ත කාමර 3
> කුස්සි 2
> Roof Top
> සියලු පහසුකම් සහිතයි
> නිරවුල් ඔප්පු
> ඉක්මනින් විකිණීමට
+++ විකුණුම් මිල – ලක්ෂ 295 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
+++ වැඩි විස්තර සදහා අමතන්න