කඩවත රාගම පාරේ ප්‍රධාන පාරට මුහුණලා ස්මැක් හංදියේ පිහිටි උඩුමහල් නිවස කුලියට දීමට ඇත
> නිවසේ ප්‍රමාණය වර්ග අඩි 2000කට වැඩි
> ඉඩමේ ප්‍රමාණය පර්චස් 15
> නිදන කාමර 03
> නාන කාමර1
> විශාල සාලය
> නවීන ලෙස ඉදිකළ පැන්ට්ර්ය
> එක් කාමරයක් වායු සමනය කර ඇත
> නිවසම ටයිල් කර ඇත
> ජලය ,විදුලිය පහසුකම් වෙනම සපයා ඇත
> වාහන නතර කිරීමට පහසුකම්
> රෝල ගේට්ටුව
> මාස 5 ක අත්තිකාරම් මුදල්
> වෛද්‍ය යුවලකට හෝ විධායක ශ්‍රේණියේ රැකියවක නියුතු යුවලකට විශේෂයි
> ව්‍යාපාරයකට වුවද සුදුසුයි
> රාගම නගරයට 1.5km (විනාඩි 5ක දුර)
> කඩවත අධිවේගී පිවිසුමට 3km
> කඩවත නගරයට 1km
+++මාසික කුලිය රුපියල් 75,000 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය)
+++වැඩි විස්තර සදහා අමතන්න 0776273959