කඩවත රාගම පාරේ ස්මැක් හංදියේ පිහිටි අලුතින්ම ඉදිකරන ලද ඇනෙක්සිය කුලියට දීමට ඇත
> නිවසේ ප්‍රමාණය වර්ග අඩි 1200
> ඉඩමේ ප්‍රමාණය පර්චස් 3
> නිදන කාමර 01
> යාබද නාන කාමරය
> නවීන ලෙස ඉදිකළ පැන්ට්ර්ය
> වායු සමනය කර ඇත
> නිවසම ටයිල් කර ඇත
> ජලය ,විදුලිය පහසුකම් වෙනම සපයා ඇත
> වාහන නතර කිරීමට පහසුකම්
> රෝල ගේට්ටුව
> මාස 4 ක අත්තිකාරම් මුදල්
> වෛද්‍ය යුවලකට හෝ විධායක ශ්‍රේණියේ රැකියවක නියුතු යුවලකට විශේෂයි
>කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 2
> රාගම නගරයට 1.5km
> කඩවත නගරයට 1km
> මාසික කුලිය රුපියල් 50,000 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය)
වැඩි විස්තර සදහා අමතන්න