කඩවත 9 කණුවේ පුෂ්පාරාම මාවතේ පිහිටි දෙමහල් නිවස විකිණිමට ඇත
> ඉඩමේ ප්රමාණය පර්චස් 17
> නිවසේ ප්රමාණය වර්ග අඩි 2200
> නිදන කාමර 4 ( උඩු මහලේ 2/බිමි මහලේ 2 )
> නාන කාමර 02
> අංග සම්පුර්ණ කුස්සිය
> සාලය
> මුළු නිවසම ටයිල් කර ඇත
> වට තාප්ප
> ගේට්ටු
> වාහන 2,3ක් නතර කිරීමට ඉඩ ඇත
> ජලය විදුලිය පහසුකම් සහිතයි
> නිවසේ සිට නුවර පාරට 1km
> කඩවත නගරයට 2km
> නිරවුල් ඔප්පු
> ප්රාදේශීය සභා අනුමත ඔප්පු
> විකුණුම් මිල ලක්ෂ 250 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය)
+++ වැඩි විස්තර සදහා අමතන්න