බයික් එක හොඳටම තියෙනවා.
කිසිම අඩුපාඩුවක් නැහැ. මම මේක ගත්තෙ 8500Km වලින්. එතැන් සිට මේ දක්වා සියළු නඩත්තු කටයුතු වාර්තා සටහන් ඇත.
65145 km
මිල ගණන් පැමිණ සාකච්ඡා කර ගත හැක.
- පහල බියන්විල, කඩවත.