රු 95,000
විස්තරය
විකිණිමට
Galaxy Buy
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
අන්තිම ගාන දාලා තියෙන්නේ ඊට වඩා අඩුවෙන් දෙන්නේ නෑ ගැනුම්කරුවන් විතරක් අමතන්න..දාවන තත්වයේ තියෙනවා බයික් එක ලයිසන් 2026 update...කියන්න තරම් ලෙඩක් මුකුත් නෑ මම කලින් ඩිලිවරි දුවන්න පාවිච්චි කරපු බයික් එක..හොදට තෙල් කරනවා එන්ජින් එකෙත් කිසි අවුලක් නෑ...චැසිය ටිකක් මලකඩ කාලා තියෙනවා පදින්න අවුලක් නෑ..ටයර් චේන්ස්පොකට් අලුත් ඒවා තියෙන්නේ....



