පලමු අයිතිකරැ
ඇන්ජින් දාවනය බොඩි condition 100%
සෙල්පස්ටාර් ලයිට් මීටර් සියල්ල වැඩ...
ටයර් දෙකම අලුත්
ලයිසන් ඉන්සුරස් ඉදිරියට ඇත...
ඔරිජිනල් යතුරු දෙකෙ ඉදන්ම තියනවා...
කැට් ලොක් service record සියල්ල ඇත...
ඔරිජිනල් පොත් පත් ලියකියවිලි සියල්ල ඇත...