රු 250,000
විස්තරය
විකිණිමට
Arawwala Motors
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Tvs Raider 125
EFI නිසා තෙල් සාමන්යෙන් ලීටරේට 65ක් normal කරනවා.
Daily දුවන කෙනෙක්ට සුපිරි 👌
16,000km Done
Service එක්කොම පිලිවලට කරල තියෙනේ හරියටම 🧀
1st Owner තව අවුරුදු 3ක company warranty එකක් තියෙනවා
Full cash 595,000/= Finance 250ක් අතට දීල අරන් යන්න පුලුවන්
මොඩිෆයි වලට ඔක්කොම ඔරිජිනල් ජපන් parts දාල තියෙන්නේ. 🇯🇵
ZETA Racing Bar pads
MITSUBA ALPHA II Horne
කඩුවෙල - මාලබේ හෝ මීගමුව - කටාන
බයික් එක බලන්න පුලුවන්



