TVS Raider 125 2025
🌟කහතුඩුව Tvs අප ආයතනය වෙතින් වගකීමක් සහිතව, දැන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් සඳහා කාර්යක්ෂමව හා විශ්වසනීයව සේවාවන්
මූලික ගෙවීම :- 178,000/-
මුළු මුදල :- 769 000/-
❤️ වසර 22 ක පාරිභෝගික විශ්වාසය සමගින්; ඔබ ලංකාවේ කොතැනක සිටිටත් ඔබගේ නිවසටම යතුරු පැදි ගෙන්වා ගත හැක
❤️ ඔබගේ අතට යතුරු පැදිය ලැබුනු පසු මුදල් ගෙවිය හැක
❤️ පරණ යතුරු පැදියට අළුත් යතුරු පැදියක් හුවමාරු කර ගැනිමේ හැකියාව
❤️ Crib Riport අවශ්‍ය නැත
❤️ ඔබගේ පාවිච්චි කරන යතුරු පැදිය සදහා ෆිනෑන්ස් පහසුකම් සැපයීම
🌟ලංකාවේ වෙනත් කිසිදු යතුරු පැදියකට නොලැබෙන වසර 05 ක පූර්ණ වගකීමක් හා අමතර කොටස් දිවයින පුරා.
🌟අවම මූලික ගෙවීමක් හා ඔබටම ගැලපෙන අවම වාරික සහිත ලීසිං පහසුකම් අප ආයතනයෙන්ම ලබා ගත හැකි අතර විනාඩි 10 න් යතුරු පැදිය රැගෙන යා හැකිය.
🌟අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 02 (ගැනුම්කරු හා ඇපකරු) හා ගැනුම්කරුගේ Passport Size චායා රූප 02 පමණි.
🌟ඔබගේ පැරැණි යතුරුපැදිය අපට ලබා දී නවීන Raider යතුරුපැදිය ලබා ගැනීමේ හැකියාව ඇත.
🦋මෙම විශේෂ දීමනා සියල්ල ඔබට ලබා ගත හැකි වන්නේ ප්‍රදේශයේ එකම Tvs අලෙවි නියෝජිත Kahathuduwa Tvs අපෙන්ම පමණයි.
🦋සියලුම වර්ණයන්ගෙන් යතුරුපැදි අප සතුව ඇති අතර මිල ගණන් වෙනස් නොවේ.
🦋 අප ආයතනයේ වෙනත් කිසිදු ශාඛාවක් හෝ කාර්යාලයක් නොමැත. හෝමාගම ප්‍රදර්ශනාගාරය පමණි.
🦋ලංකාවේ කොහේවත් නැති "discount" අපෙන් විතරමයි.
🌀free Helmet
ආරක්ෂක හිස් වැසුම් නොමිලේ
🌀free Jacket
වැහි ආවරණය නොමිලේ
🌀free Carpet
ස්කුටර් කාපට් එකක් නොමිලේ
🌀free Key Tag
කී ටැග් නොමිලේ
🌀free Full Insurance
පූර්ණ රක්ෂණාවරනයක් නොමිලේ
🌀free Tool Kit
යතුරු කට්ටලයක් නොමිලේ
🌀free Manual Book
පරිශීලක අත් පොත නොමිලේ
🌀free Service
සේවා වාර නොමිලේ
🌀free Registration
ලියාපදිංචිය නොමිලේ
🌀අමතර කොටස් සදහා 20% ක වට්ටමක්
🌀05 Years Warranty
වසර 5 ක වගකීම
🌀free Number Plat Holder
අංක තහඩු රදවනය නොමිලේ
❤️ යතුරු පැදි නිවසටම ගෙන්වා ගැනීම සදහා විශේශ දුරකථන අංකය :-
❤️ අප ආයතනය සතියේ දින 7 ම 8.00 A.M - 7.00 P.M දක්වා විවෘත කර ඇති අතර දුරකතන මාර්ග ඔස්සේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත් පහතින් දක්වා ඇති ලිපිනයට පැමිණෙන්න.
🔥kahathuduwa Tvs
🔥310/d2,kahathuduwa,polgasovita
😍ඔබගේ යතුරු පැදි හීනය තවදුරටත් හීනයක්ම නොවන්නට... එන්න , අතේ ඇති මුදලට ලංකාවේ අඩුම මූලික ගෙවීම් සහිත එකම ප්‍රදර්ශනාගාරය. 🔥🔥 " Kahathuduwa Tvs " 🔥🔥
🔴 වැඩි විස්තර සදහා අමතන්න -
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.





