TVS Metro BB Number For Sale..!!
(Ct100 අකුරු 2 ගන්න මිලට අකුරු 3 Top Condition යතුරුපැදියක්.)
2014Year ( BBP Number )
Tyers 95% (මාසයක් වගේ වෙන්නෙ දාල )
All Light / Horns Working .
Smooth Engine 100%.
(එන්ජින් එක සම්පුර්ණයෙන් හදලා 50Km වගේ පැදලා තියෙන්නෙ. )
Petrol 1L -70Km Up.
SelfStart Working .
Petrol Miter Working.
Note:- Speed Miter Cable දාගන්න ඔනි.
තව 500Km යනකම් 40 ට අඩුවෙන් පදින්න ඔනි.
Price :-2.70( ඇවිත් බලන්න පදින්න ගන්න කෙනෙක්ට වෙනසක් කරලා දෙන්නම්.)
Down Payment :- 100000 /=
(Finanse දාල උනත් දෙන්න පුලුවන්.)
Contac Number :- (Whts app)
Location :- Maharagama / Malabe
අලුතෙන් Engine හදලා Full Plaint කරලා අඩු පාඩු සියල්ල හදලා තියෙන්නෙ. බිස්නස් මහත්වරු කතා කරන්න එපා.
රස්තියාදුවක් නොවී එදිනෙදා වැඩ කරගන්න කෙනෙක්ට හොද වාහනක්. ඇවිත් පැදලා බලන්න.