🏍️ TVS Metro Bike For Sale..! 🏍️
💥 අඩු මිලට – අඩු වියදමින් පදින්න හොඳම බයික් එකක්!
Delivery Job කරන අයටත්, දිනපතා වැඩකටයුතු කරගන්න අයටත් ඉතාම සුදුසුයි.
✅ **2015 Year **(BD Number Rejister)
✅ First Owner (අඩු දාවනය )
✅ Document Clear (සියලුම ලියකියවිලි ඇත)
✅ License Insurance Update
✅ Fuel QR Available
🔧 Original Condition 95%
✔ Smooth Engine – සුදු දුම් / සද්ද බද්ද කිසිවක් නැත
✔ Self Start Working
✔ Battery Good
✔ Petrol Meter -Speed Meter Working
✔ All Lights & Horns Working
✔ Tyres 90%
✔ Petrol Tank 100% (මලකඩ නැත, දිරලා හිල් වෙලා මුකුත් නෑ)
✔ Original Company Paint (අලුතෙන් Paint කරලා මුකුත් නෑ ඔරිජිනල් ආපු Paint එක හොදම තත්වයෙන් ඇත.)
⛽ Petrol 1L = 70Km+
💰 Price - Rs. 275,000/-
(පරීක්ෂාවෙන් පසු මිලේ සුළු වෙනසක් කළ හැක.)
📌 Down Payment - Rs. 115,000/-
🏦 Colombo අවට Finance පහසුකම් ලබා දිය හැක.
📍 Location : Maharagama / Malabe
🚀 රටේ පවතින ඉන්ධන ගැටලුවට හොඳ විසඳුමක්!
👍 රස්තියාදුවක් නැතුව දිනපතා වැඩකටයුතු කරගන්න හොඳම වාහනයක්.
📢 ඇවිත් බලලා, පැදලාම තීරණය කරන්න!