🏍️ TVS Metro ES 2016
📍 ස්ථානය: හෝමාගම - කොළඹ
✴️ 2016
✴️ Electric Start (ES)
✴️ සුපිරි තත්ත්වයේ යතුරුපැදියක්
✴️ සියලුම ලියකියවිලි නිවැරදියි
✴️ එන්ජිම සහ ධාවනය 100%
✴️ දිනපතා භාවිතයට ඉතා සුදුසුයි
❤️ කිසිදු අඩුපාඩුවක් නොමැති, විශ්වාසයෙන් මිලදී ගත හැකි යතුරුපැදියකි.
💠 සියලුම ලියකියවිලි සම්පූර්ණයි.
🔄 ඔබගේ පරණ යතුරුපැදිය හුවමාරු (Exchange) කරගත හැක.
🛑 යතුරුපැදි සඳහා ලීසින් පහසුකම් ලබාදේ. 🛑
💠 අවම ලියකියවිලි පමණක් ප්‍රමාණවත්.
🫂 එක් ඇපකරුවෙකු ප්‍රමාණවත්.
💠 ගැනුම්කරු සහ ඇපකරුගේ ජාතික හැඳුනුම්පත් පිටපත් පමණක් අවශ්‍යයි.
🏦 ලීසින් පහසුකම්:
1️⃣ Commercial Credit & Finance
2️⃣ Associated Motor Finance
3️⃣ HNB Finance
4️⃣ Assetline Leasing
5️⃣ D J බටපොල
6️⃣ People's Leasing
7️⃣ Fintrex Finance
8️⃣ Asia Asset Finance
🟩 මුළු මුදල – රු. 325,000/-
🟩 මූලික ගෙවීම – රු. 155,000/- සිට
🎁 නොමිලේ ලැබෙන දෑ
🟢 Full Insurance
🟢 RMV Registration
🟢 Helmet
🟢 Jacket
💚 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
📞 077 566 6909
📍 AM ENTERPRISES – හෝමාගම