රු 130,000
විස්තරය
විකිණිමට
パシンド ヌバン
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Tvs centra 2005
✅පදින බයික් ඒක
✅runing 💯
✅engine 💯
✅licence insurance 2026november වෙනකම් තියනවා
✅පිටිපස්සේ rim hub sopork කම්බි ඔක්කොම
අලුතින් දාලා තියෙන්නේ 💯
✅ ලයිට් සියල්ල වැඩ 💯
✅reser අලුතිම් දාලා තියෙන්නේ 💯
✅බෝර් එක අලුතින් කරලා තියෙන්නේ 💯
✅ ටැංකිය චුටි තැනකිම් පෙට්රෝල්වාෂ්ප වෙනවා එකට පිත්තලඩොට්එකක් තිබ්බනම් හරි 💯
✅චෙන් සපොකට් කළුතීම් දාල තියෙන්නේ 💯
✅හැඩල් ලොක් 💯
✅බැටරි එක දාගන්න ඕනි
✅documents clear
✅original book