💯engine super
💯Wheel ගහල නැ
💯මද්ගාඩ් කපලා නැ
💯original තත්වෙන් තිනව
💯New NGK plug
💯ඉස්සරහ ටයර් එක 90%
💯පස්ස ටයර් එක 70%
💯Document Clear
💯Licence update කරල තියෙන්නෙ
💯Finance නැ
💯finance ගන්න පුලුවන්
💯හොමාගම ගොඩගම තියෙන්නෙ.