Tuition Teachers - Nittambuwa උපකාරක පන්ති ගුරුවරුන්
නිට්ටඹුව රුග්ගහවිල VKC English Academy යේ පැවැත්වෙන උපකාරක පන්ති සඳහා පහත විෂයයන් වලට ගුරුවරු බඳවා ගැනේ.
*තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනය
*සිංහල
*සිංහල සාහිත්‍ය රසාස්වාදය
*චිත්‍ර
*දෙමළ
*ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ඉංග්‍රීසි මාධ්‍ය පන්ති සඳහා පහත විෂයන් වලට ගුරුවරු බඳවා ගැනේ.
*Science
*Maths
*Health Studies
*Commerce
*Geography
*ICT
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...
0771102150
0718447358 - What'up