RK Enterprises Pvt Ltd – Trusted IT & Computer Repair Services
😀 විශ්වාසදායී, පළපුරුදු සහ කඩිනම් සේවාවක් සමගින්
තොරතුරු තාක්ෂණයේ සුපිරිතම අත්දැකීමක් ඔබ වෙතට! 🚀
🧰 ඔනෑම පරිගණක අලුත්වැඩියාවක් හෝ නඩත්තු කටයුත්තක් සඳහා
දැන්ම අප අමතන්න — අවම ගාස්තුවක් යටතේ පළපුරුදු තාක්ෂණ ශිල්පීන්ගේ සහය ලබා ගන්න.
💡 වගකීමක් සහිත PC / Desktop Service & Repairing
🔧 Qualified Technicians | Quick | Budget-Friendly Service
⚠️ සලකන්න!
නිශ්චිත ස්ථානයක් නොමැතිව ව්‍යාජ නාමයන් යටතේ සේවය කරන පුද්ගලයන් වෙත යාමෙන්
ඔබගේ කාලය, මුදල් සහ උපකරණ හානියට පත් විය හැක.
සත්‍ය ආයතනයක් හා වගකීමක් සහිත සේවාවක් තෝරන්න! ✅
🏢 අප ආයතනය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
📞 Call Us Now for Fast, Reliable IT Solutions!
💫 Open 7 Days & Holidays – දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි.
🤝 Best Warranty & After-Sales Service Guaranteed!