Toptul Unique Compression Tester Kit - Petrol Engine
MODEL: JGAI0402
SPECIAL PRICE LKR: 14,500/=
>Use to check cylinder compression to assist in the diagnosis of faulty valves, piston rings, cylinder heads, gaskets and etc.
>Large, shock protected, easy-reading 2-1/2" diameter gauge with dual calibration 0-300 psi, 0-21 kg/cm²
>Gauge head with pressure release valve for repeated test of cylinder without removing gauge
>13" durable rubber extension hose with built in M14 adapter and one separate M18 adapter
>8" heavy-duty aluminum extension tube with universal rubber cone adapter fits all plug holes
>>Cash on delivery now available with a reasonable delivery charge.<<
☎☎To place an order, click the link below to connect via WhatsApp☎☎
https://wa.me/94717122115
SPECIAL NOTICE:
>>POYADAY CLOSED; PLEASE CALL DURING WORKING HOURS ONLY<<
EASY TIPS:
>>To easily locate us at Harischandra Tool City, utilize Google Maps<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>Our showroom is Located as Harischandra Tool City, 1-1/2 kilometers from Godagama Junction in the direction of Awissawella via High Level Road (122 Bus Route - right side), before Meegoda Maha Vidyalaya playground<<
We accept VISA / MASTERCARD (conditions apply) and we offer lifetime priority repair and service warranty for our customers at a reasonable charge. We also undertake repairs for other machines.
SPECIAL FEATURE:-
If you require training on the usage, maintenance, and repair of any equipment purchased from us, we can arrange sessions at our workshop at your convenience, free of charge. (This service is especially beneficial for newcomers in the construction industry for hiring shop - conditions apply)
ටොප්ටූල් යුනික් සිලින්ඩර් සම්පීඩනය පරීක්ශා කිරීමේ උපකරණය
මිල රු. 14,500/=
>මෙම උපකරණය පෙට්‍ර්ල් එන්ජින් වල සිලින්ඩර් සම්පීඩනය පරීක්ශා කිරීමට යොදා ගන්න අතර එමගින් උපකාර වෙනවා වෑල් වල, පිස්ටන් වලලු වල, සිලින්ඩර් හිස, සහ ගෑස්කට් ආදී වශයෙන් කොටස් වල දෝශ පහසුවෙන් හදුනා ගැනීමට
>විශාල පීඩනය සදහා ආරක්ශා වීම නිසා බාර් 0 සිට 20.6 දක්වා ද්විත්ව සමපාත කිරීමෙන් අගල් 2-1/2 විශ්කම්භයක මිනුම් ලබා ගත හැක
>අගල් 13ක දිගුල් කල් පවතින අමතර දිගු කිරීමේ රබර් හෝස් එක
>අගල් 8ක දැඩි ඇලුමිනියම් අමතර දිගු කිරීමේ බටය
>>සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ද දැන් අප සතුව ඇත<<
☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎
https://wa.me/94717122115
සැ.යු.
>>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා - කොන්දේසි සහිතයි)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Petrol Engine Compression Test Kit 3pcs
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 4,300දින 4TOPTUL 13PCS COMPRESSION TESTER SET (DIESEL ENGINE)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 46,000දින 2Small Petrol Engine Cylinder Compression Gauge Tester 8Pcs
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 9,300දින 9TOPTUL Gasoline Engine Fuel Injection Pressure Tester Kit / SET
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 49,700දින 51