Toptul Tube Cutter, Flaring & Swaging Tool Set
Model: JGAI1001
Special Price LKR: 16,750/=
විශේෂ මිල රු. 16,750/=
>45" Flares and swages soft steel tubing such as soft copper, aluminum and brass tubing
>Swages In close quarters where punch style cannot be used
>Blow Case Size: 265W x 215D x 62H mm
>45° Flaring Adapter
>Steel Yoke
>Flaring Bar Small Size: 1/8", 3/16", 1/4", 5/16", 3/8", 7/16" O.D. Tubing
>Flaring Bar Large Size: 1/2", 5/8", 3/4" O.D. Tubing
>Tube Cutter with Retractable Reamer
>Cutting capacity: 1/8" to 1-1/8"
>Swaging Adapter Size: 3 in 1(3/16", 1/4", 3/8"), 5/16", 1/2", 5/8", 3/4"
SPECIAL NOTICE:
>>POYADAY & SUNDAY CLOSED, PLEASE CALL ONLY BETWEEN WORKING HOURS<<
EASY TIPS:
>>PLEASE USE THE GOOGLE MAP TO FIND US EASYLY {HARISCHANDRA TOOL CITY}<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>SHOWROOM LOCATED AS HARISCHANDRA TOOL CITY 1-1/2 KILOMETRES FROM GODAGAMA JUNCTION TO AWISSAWELLA DIRECTION VIA HIGH LEVEL ROAD (122 BUS ROUTE-RIGHT SIDE) , BEFORE MEEGODA MAHA VIDYALAYA PLAYGROUND<<
VISA / MASTERCARD ACCEPTED (conditions apply)
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD)
මෘදු තබ, ඇලුමිනියම් සහ පිත්තල බට පහසුවෙන් නවාගත හැක
කුඩා ප්‍රමාණයන් 1/8", 3/16", 1/4", 5/16", 3/8", 7/16"
විශාල ප්‍රමාණයන් 1/2", 5/8", 3/4"
කැපුම් ධාරිතාව 1/8" සිට 1-1/8" දක්වා
සැ.යු.
>>ඉරිදා සහ පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Toptul Pro Auto Body Repair Tool Set 7pcs
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 39,600දින 39Toptul 13PCS Motorcycle Chain Breaker and Riveting Tool Set
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 15,550දින 7Toptul Mobile Tool Trolley Cabinet 7-Drawer 227 Pcs - with Tools
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 540,000පැය 16Toptul Hydraulic Puller Set
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 75,150දින 12