Toptul ANAU1210 Micrometer Adjustable Torque Wrench 3/8" 20-100Nm
Model: ANAU1210
Special Price LKR: 34,000/=
Features:
Chrome Vanadium Steel Ratchet Head
Spring ball socket retention and push-button quick release
Push to lock / pull to unlock scale setting feature
Large digits for exact and easy-to-read torque setting
Convex display simplified reading
Ergonomically designed, Nylon material anti-slip handle
Tolerance of torque accuracy ±3%
Specifications:
Drive: 3/8"
Capacity: 20-100Nm
Length: 400mm
Gears: 48
>>Cash on delivery now available with a reasonable delivery charge.<<
☎☎To place an order, click the link below to connect via WhatsApp☎☎
SPECIAL NOTICE:
>>POYADAY CLOSED; PLEASE CALL DURING WORKING HOURS ONLY<<
EASY TIPS:
>>To easily locate us at Harischandra Tool City, utilize Google Maps<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>Our showroom is Located as Harischandra Tool City, 1-1/2 kilometers from Godagama Junction in the direction of Awissawella via High Level Road (122 Bus Route - right side), before Meegoda Maha Vidyalaya playground<<
We accept VISA / MASTERCARD (conditions apply) and we offer lifetime priority repair and service warranty for our customers at a reasonable charge. We also undertake repairs for other machines.
SPECIAL FEATURE:-
If you require training on the usage, maintenance, and repair of any equipment purchased from us, we can arrange sessions at our workshop at your convenience, free of charge. (This service is especially beneficial for newcomers in the construction industry for hiring shop - conditions apply)
ටොප්ටූල් ටෝර්ක් රින්ච්
විශේෂ මිල රු. 34,000/=
නිර්වද්‍යතාව ±3%
ප්‍රමාණය 3/8
ව්‍යාවර්ථ පරාසය නිවුටන් මීටර් 20 - 100
දිග මි.මි. 400
ගියර් 48
විවිද මිල ගණන් හා ධාරිතාවන් යටතේ විවිද මාදිලි විකිණීමට තිබේ
>>සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ද දැන් අප සතුව ඇත<<
☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎
සැ.යු.
>>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා - කොන්දේසි සහිතයි)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Toptul Micrometer Adjustable Torque Wrench 1/4" 5-25nm
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 29,500දින 41Toptul ANAU1634 Micrometer Adjustable Torque Wrench S 1/2" 60-340Nm
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 46,500දින 38HONYO Adjustable Torque Wrench 200 - 1000 Nm 3/4"
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 46,000දින 49Stanley 3/8" Torque Wrench 10-50NM
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 32,650දින 33