තොග ගබඩා නිලධාරීන්
================
අප ආයතනයේ දිවයින පුරා පවතින පුරප්පාඩු සදහා මුදල් අයකැමිවරුන් සහ තොග ගබඩා නිලධාරීන් බදවාගනු ලැබේ.
සුදුසුකම් :
========
*සාමාන්‍ය පෙළ ගණිතය විෂය සමත් වීම.
*උසස් පෙළ පෙනී සිටීම හෝ සමත් වීම.
*පුහුණු / නුපුහුණු දෙඅංශයම බදවාගනු ලැබේ.
*පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමකි.
ප්රතිලාභ :
=======
*ඉහළ වැටුප්
*නොමිලේ ආහාරපාන
*නොමිලේ නවාතැන් පහසුකම්(පිරිමි අය සදහා)
*නොමිලේ නිල ඇදුම්
*වාර්ෂික වැටුප් වැඩිවීම් සමග උසස්වීම්
*වාර්ෂික බෝනස් දීමනා
*සුබසාධක පහසුකම්
වැඩි විස්තර සදහා අපව අමතන්න
0777121250 / 0741265654 / 0773069831 / 0777121257 / 0741424020