එකම Charge එකකින් කිලෝමීටර් 90+ ක දුරක් ගමන් කළ හැකි නවතම TMR MNK 3
ඉහළ කාර්යසාධනයක් සඳහාම නිපදවා ඇත. 1500W BLDC මෝටරයක් සහ වේගයෙන් Charge වන Lithium බැටරියක් සහිත මෙය ඔබ බලාපොරොත්තු වූ විශිෂ්ටතම විද්යුත් යතුරුපැදියයි.
🔥 විශේෂ මිල: රු. 544,500/=
🔋 බැටරිය: 72V 30AH Lithium
⚙️ මෝටරය: 1500W BLDC මෝටරය
🛣️ ධාවන දුර: එකම Charge එකකින් 90+ KM
🚀 උපරිම වේගය: පැයට කි.මී 60
⏱️ Charge වීමට ගතවන කාලය: පැය 5-5.5 (Fast Charging)
🛡️ වගකීම: බැටරිය සඳහා වසර 4ක වගකීමක්
✅ Full LED Lighting
✅ Digital Display
✅ Keyless Start
✅ Regenerative Braking
✅ Telescopic Suspension
✅ Tubeless Tyres
✅ USB Charging
✅ Spacious Seat
Gloss Candy Red, Gloss Pearl White සහ Gloss Piano Black යන ආකර්ෂණීය වර්ණවලින් දැන් ලබාගත හැක.
🌐 ඔබගේ යතුරුපැදිය අදම වෙන්කරවා ගැනීමට