තලවතුගොඩ, සමගි මාවතේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : THLW005S)
⛳ ඉඩමේ ප්රමාණය – පර්චස් 15 යි.
⛳ පර්චසයක මිල (මිල ගණන් සාකච්ඡා කළ හැක) – ලක්ෂ 24.50 යි.
⛳ අසල්වැසි පරිසරය – ඉතා හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 20 පළල මාර්ගය (පැති දෙකකින් ඉඩමට ප්රවේශ විය හැක)
⛳ මෙම ඉඩම කොටස් දෙකකට වෙන් කර (බ්ලොක් කර) ගත හැක.
⛳ ආසන්න ස්ථානවලට දුර -
📍 හොකන්දර පාරට මිනිත්තු 2ක් පමණි.
📍 තලවතුගොඩට කිලෝමීටර් 2.5 යි.
📍 බත්තරමුල්ලට කිලෝමීටර් 7.1 යි.
📍 රාජගිරියට කිලෝමීටර් 9.5 යි.