තලවතුගොඩ, සමගි මාවතේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : THLW002S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 9.5 යි.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 26.50 කි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 20 කාපට් මාර්ගය
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 හෝකන්දර මාර්ගයට මිනිත්තු 2 යි.
📍 අතුරුගිරියට කිලෝමීටර 6.9 යි.
📍 බත්තරමුල්ල හන්දියට කිලෝමීටර 7.2 යි.
📍 රාජගිරියට කිලෝමීටර 7.7 යි.