හෝකන්දර, තලවතුගොඩ පාරේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : THLW001S)
⛳️ ඉඩමේ ප්රමාණය - පර්චස් 14.5 යි.
⛳️ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 19.90 යි.
⛳️ අසල්වැසි ප්රදේශය - හොඳයි.
⛳️ දෙපස සිට අඩි 15 ක මාර්ග ප්රවේශය ඇත.
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳️ ආසන්න ස්ථානවලට දුර-
📍 මෙම ඉඩම හෝකන්දර තෝමස් පටුමගේ පිහිටා ඇත.
📍 හෝකන්දර පාරට දුර මිනිත්තු 1 ක් පමණි.
📍 ඇවරිහේන හන්දියට මීටර් 750 යි.
📍 වෙල්ලංගිරියට කිලෝමීටර 1 යි.
📍 හෝකන්දර නගරයට කිලෝමීටර 2.5 යි.
📍 බත්තරමුල්ලට කිලෝමීටර 5 යි.