තලවතුගොඩ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : PLWT001S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 21
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 40
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම්
⛳ අඩි 20 කාපට් මාර්ග ප්රවේශය
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 තලවතුගොඩට මීටර් 650
📍 බත්තරමුල්ලට කිලෝමීටර් 3.7
📍 මාලබේට කිලෝමීටර් 4.1
📍 රාජගිරියට කිලෝමීටර් 6.1