තත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : KD 5500.
• තායිලන්තයේ නිශ්පාදිතයි.
• අවුරුද්දක වගකීමක් සමගින්.
කිලෝ වොට් 5.5ක් දක්වා ලබාගත හැකි ඩීසල් ජෙනරේටර් මාදිලියකි.
අඛණ්ඩව ලබාගත හැකි ධාරාව : කිලෝ වොට් 5කි.
වෝල්ටීයතාව : එකලා (single phase) 220V 50Hz .
ඩයිනමෝව : තඹ කම්බියෙන් ඔතා ඇත, AVR පරිපථයක් මගින් වෝල්ටීයතාව ස්ථායී කර ඇත.
එන්ජිම : කවාමා ( තායිලන්ත) නිශ්පාදනයකි.
මාදිලිය : KD186FA.
418cc ධාරිතාවයේ සිවු පහර ඩීසල් එන්ජිමකි, direct injection තාක්ශනයෙන්.
Bore : 86mm, stroke : 72mm.
එන්ජින් ඔයිල් ධාරිතාව : 1.65L.
ඩීසල් ටැංකිය : ලීටර් 14.5.
ජෙනරේටර් භාවිතා කල යුත්තේ ඉතාම හොඳින් වාතාශ්රය ලැබෙන බාහිර ස්ථානයක වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
Condition : Brand new.
Brand : MEN.
Model : KD 5500.
* Made in Thailand.
* One year warranty.
Diesel engine powered power generator single phase output.
ATS Ready generator model (does not come with ATS unit, but comes with 5 pin ATS connector) .
Max power output : 5.5 kW (5.5kVA) (Power factor = 1)
50Hz 220V single phase.
Rated power output : 5.0 kW.
Alternator : High quality copper wire winding, Auto Voltage Regulator (AVR), brush type.
Engine : KD186FA (KAWAMA DIESEL).
418cc single cylinder direct injected 4 stroke diesel, air cooled. Bore 86mm / stroke 72mm.
Engine oil capacity : 1.65L.
Diesel tank : 14.5L.
Silent type canopy with sound deadening materials installed inside.
Start type : Electric (Key turn) can be mated to an ATS.
Generators are for OUTDOOR USE ONLY & MUST BE USED ON A WELL VENTILATED AREA.
Cash price Rs. 460,000.00.
With ONE YEAR repair type warranty against manufacturing defects only.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.