ඡෙනරේටර් විදුලි පද්ධති අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම පිළිබඳ දැනුමක් තිබිය යුතුය.
ඡෙනරේටර් කාර්මිකයකු ලෙස හෝ සමාන තනතුරක පළපුරුද්දක් තිබීම ඉහළ සුදුසුකමක් වේ.
Heavy Machinery අලුත්වැඩියා කිරීමේ දැනුම හා පළපුරුද්ද ඇත්නම් අමතර සුදුසුකමක්වේ.