Detailer / Washer Technicians
වාහන පිරිසිදුකාර කාර්මිකයන්/සහයකයින්
ඉහළ ප්‍රමිතීන්ට සහ පාරිභෝගික ඉල්ලීම් වලට අනුකූලව වාහන අභ්‍යන්තරය සහ බාහිර පෙනුම නඩත්තු කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා පිරිසිදු කිරීම. බෆර, වාෂ්ප, හෝස්, රික්තක සහ වෙනත් උපකරණ ක්‍රියාත්මක කිරීමට දැන සිටීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ. නුපුහුණු නමුත් ඇල්මක් ඇති අය සදහා පුහුණුවෙන් පසු රැකියා අවස්ථාද ඇත.